You are here:: මුල පිටුව
Click on the slide!

Research & Publications Division

Conducting research activities pertaining to aspects of social work education and practice, social welfare and social development.

More...
Click on the slide!

Welcome to NISD

Welcome to the pioneer in social work education in Sri Lanka. Our mission is to enhance human resources for…

More...
Click on the slide!

Sri Lanka School of Social Work

Master of Social Work, Bachelor of Social Work and Diploma in Social Work programmes are…

More...
Click on the slide!

Training Division

Diploma programme in Counselling, and several sponsored in-house and out-reach training programmes are conducted by the training division.

More...
Frontpage Slideshow (version 2.0.0) - Copyright © 2006-2008 by JoomlaWorks
NISD is functioning under the purview of the Ministry of Social Services. It is recognized by the UGC as a Degree Awarding Institute under section 25 A of the Universities Act no.16 of 1978 .

ජාතික සමාජ සංවර්ධන ආයතනය‍ වෙත සාදරයෙන් පිළිගනිමු

            ජාතික   සමාජ   සංවර්ධන  ආයතනය  යනු ශ්‍රී  ලංකාවේ  සමාජ වැඩ අධ්‍යාපනය ලබාදෙනු ලබන ප්‍රමුඛ ආයතනය වේ. 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පණතේ 25 ඒ වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්  සභාව විසින්  මෙම ආයතනය උපාධි  පිරිනමන ආයතනයක් ලෙස පිළිගෙන ඇත.  මෙම  ආයතනය  සමාජ  සංවර්ධනය ඇති කිරීම  සඳහා  සමාජ  සුබසාධන ක්ෂේත්‍රය     තුළ ක්‍රියාකාරී  වන  සමාජ  වැඩකරුවන්  බිහිකරන  සමාජ  සේවා අමාත්‍යාංශය  යතේ ක්‍රියාත්මක වන ආයතනයකි.