You are here:: අපි ගැන දැක්ම හා පරමාර්ථය

දැක්ම

සමාජ වැඩ අධ්‍යාපනය, පුහුණුව හා පර්යේෂණ අංශයන්හි දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ට කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම.

 

 

මෙහෙවර

සෑම සමාජ මට්ටමකම වැඩකල හැකි නිපුණතාවලින් යුතු සමාජ වැඩකරුවන් පුහුණු කිරිම තුලින් සමාජ සංවර්ධනය සඳහා අවශ්‍ය මානව සම්පත වැඩිදියුණු කිරිමත්,        සමාජ වැඩ පරිචයට අවශ්‍ය නව දැනුම හා          තාක්ෂණය වර්ධනය කිරිම හා ව්‍යාප්ත කිරිම තුලින්    සමාජ සුභසාධනය හා සමාජ සංවර්ධනයට අවශ්‍ය විශේෂඥ සේවා සැපයීම.

 

 

දැක්ම

සමාජ වැඩ අධ්‍යාපනයේ පුහුණු කටයුතුවල හා පර්යේෂණවල දේශීය හා ජාත්‍යන්තර ලෙස විශිෂ්ට මධ්‍යස්ථානයක් බවට පත්වීම.

 

 මෙහෙවර

ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය සහ සමාජ සුබසාධනය ස‍ඳහා සියලුම මට්ටම්වලදී අවශ්‍ය සමාජ වැඩ පිළිබඳව කුසලතා පූර්ණ මිනිස්බල අවශ්‍යතා සපුරා ගැනීම සමාජ වැඩ පිළිබඳව අවශ්‍ය දැනුම හා තාක්ෂණයන් යොදා ගනිමින් සමාජයට සුවිශේෂි සේවයක් සැපයීම.