සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිය
පාඨමාලා ව්‍යූහය (BSW)
මෙම පාඨමාලාව වසර 4 ක පූර්ණ කාලීන පාඨමාලාවක් වන අතර සෙමෙස්තර 8 කින් සමන්විත වේ. මෙය පංති කාමර දේශන හා ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් දෙකකින් යුක්ත පාඨමාලාවකි.
විෂය අංක හා විෂය මාතෘකා
පළමු වසර
BSW 101 - සමාජ වැඩ හඳුන්වාදීම
BSW 102 - සමාජ විද්‍යාව හඳුන්වාදීම
BSW 103 - මනෝවිද්‍යාව හඳුන්වාදීම
BSW 104 - නීතිය හා මානව අයිතිවාසිකම්
BSW 105 - සම්පරික්ෂණ පරිචය
BSW 106 - සමාජ වැඩ පරිචය I
BSW 107 - සමාජ වැඩ සඳහා ආර්ථික විද්‍යාව
BSW 108 - මානව වාසභූමිවල සේවා සැපයුම
දෙවන වසර
BSW 201 - සමාජ මනෝ විද්‍යාව
BSW 202 - සමාජ වැඩ පරිචය II
BSW 203 - ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න
BSW 204 - උපදේශනය
BSW 205 - ක්ෂේත්‍ර පුහුණුව I
තුන්වන වසර
BSW 301 - ප්‍රජා සෞඛ්‍යය
BSW 302 - මූලික පර්යේෂණ ක්‍රම
BSW 303 - සමාජ වැඩ කළමනාකරණය
BSW 304 - තෝරාගත් විෂයයන් I
(අ) උපදේශනය - න්‍යායාත්මක පසුබිම
(ආ) දරිඳ්‍රතාව හා සංවර්ධනය
(ඇ) මානසික සෞඛ්‍යය හා වෛද්‍ය සමාජ වැඩ හඳුන්වාදීම
(ඈ) ස්වේච්ඡා සේවය හා සමාජ වැඩ
BSW 305 - සමාජ වැඩ පරිචය III
BSW 306 - ප්‍රායෝගික සමාජ පර්යේෂණ
BSW 307 - සමාජ ප්‍රතිපත්ති
BSW 308 - තෝරාගත් විෂයයන් II
(අ) උපදේශනය II- කුසලතා වර්ධනය
(ආ) දරිඳ්‍රතාව හා සංවර්ධනය II
(ඇ) වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සමාජ වැඩ උපාධි පාඨමාලාව
හතරවන වසර
BSW 401 - සමාජ සංවර්ධනය - ගෝලීය හා දේශීය සංදර්භය
BSW 402 - පර්යේෂණ ව්‍යාපෘතිය
BSW 403 - ගැටුම් නිරාකරණය හා සමාජ වැඩ
BSW 404 - ක්ෂේත්‍ර පුහුණුව II




සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිය