සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිය
හැඳින්වීම
ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් පවත්වන සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධියේ අරමුණ වන්නේ සමාජ සංවර්ධනයට දායක විය හැකි සමාජ සුභසාධන සේවා කළමනාකරණ කුසලතා ඇති බහු වාර්ගික ශ්‍රී ලාංකාවක් තුල සාමය හා සහජීවනය සඳහා කුසලතා පූර්ණ සමාජ වැඩකරුවන් බිහිකිරිමයි.
මෙය සිව්අවුරුදු පූර්ණ කාලීන පාඨමාලාවක් වන අතර පංති කාමර ඉගැන්වීම් හා ක්ෂේත්‍රවැඩ පුහුණුවකින් යුක්ත වේ. 2 වන හා 4 වන වසරවලදී පූර්ණ කාලීනව ක්ෂේත්‍ර පුහුණුවල නිරත විය යුතු අතර එය ආයතනයේ පීඨ අධික්ෂක හා ක්ෂේත්‍ර අධික්ෂකවරැන්ගේ මගපෙන්වීම හා අධික්ෂණයෙන් සිදුවේ.




සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිය