You are here:: පාඨමාලා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමාව පාඨමාලා සැකැස්ම

පාඨමාලා ව්‍යූහය

උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පහත කොටස්වලින් සමන්විත වේ.

01.   විෂයය ඒකක 08

02.   ක්ෂේත්‍ර පුහුණු ඒකක 01

එක් එක් සෙමෙස්තරයේ විෂයයන් හා විෂයය කේතාංක පහත පරිදි වේ.

 

විෂයය ඒකක

පළමු වසර පලමු සෙමෙස්තරය

DC 101-           සාමාන්‍ය මනෝ විද්‍යාව

DC102-           සංවර්ධනාත්මක මනෝ විද්‍යාව

DC103-           සමාජීය මනෝ විද්‍යාව

DC104-           අසාමාන්‍ය හැසිරීම පිළිබඳ මනෝ විද්‍යාව

 

පළමු වසරදෙවන සෙමෙස්තරය

DC 105-           උපදේශන න්‍යායන්

DC106-           උපදේශන ක්‍රමවේද

DC107-           උපදේශන ප්‍රතිකාර සැලසුම්

DC108-           කුසලතා වර්ධනය

 

දෙවන වසර ක්ෂේත්‍ර පුහුණුව (06 මාසික)

DC 109-           කුසලතා වර්ධනය සඳහා ක්ෂේත්‍ර පුහුණුව