සමාජ වැඩ ඩිප්ලෝමා පාඨමාලාව
මෙම පාඨමාලාව සෙමෙස්තර හතරකින් යුක්ත වේ.
විෂයය ඒකක
SWD 111 - සමාජ වැඩ හැඳින්වීම
SWD 112 - සමාජපරිසරය
SWD 113 - මානව වර්ධනය හා සංවර්ධනය
SWD 114 - තනි පුද්ගලයන් හා පවුල් සමග වැඩ
කිරිම
SWD 115 - ශ්‍රි ලංකාවේ සමාජ සුභසාධන සංවිධාන
SWD 116 - ක්ෂේත්‍ර පුහුණුව I
SWD 121 - සමාජ කණ්ඩායම් සමග වැඩ කිරිම
SWD 122 - සමාජ වැඩ, ගැටුම් නිරාකරණය හා
සාමය ගොඩනැගීම
SWD 123 - ශ්‍රි ලංකාවේ සමාජ ප්‍රශ්න
SWD 124 - සම්පරික්ෂණ පරිචය
SWD 125 - සමාජ වැඩ හා මානව අයිතිවාසිකම්
SWD 126 - ක්ෂේත්‍ර පුහුණුව II
SWD 211 - ප්‍රජාව සමග වැඩ කිරිම
SWD 212 - සමාජ ප්‍රතිපත්ති, සමාජ සුභසාධනය හා
කළමනාකරණය
SWD 213 - සමාජ වැඩ පර්යේෂණ
SWD 214 - මානව වාසභූමිවල සේවා සැපයුම
SWD 215 - මානව වාසභූමිවල සේවා සැපයුම -
ක්ෂේත්‍ර පුහුණුව
SWD 216 - මානසික සෞඛ්‍යය හා උපදේශනය
SWD 217 - අපරාධ ප්‍රචණ්ඩත්වය හා බාල අපරාධ
SWD 218 - ව්‍යසන කළමනාකරණය
SWD 221 - ක්ෂේත්‍ර පුහුණුව III




සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමාව