සමාජ වැඩ ඩිප්ලෝමා පාඨමාලාව
බඳවාගැනීමේ සුදුසුකම්
(අ) අ.පො.ස. (උ.පෙළ) විභාගය විශ්වවිද්‍යාල සඳහා අවම සුදුසුකම සපුරාලමින් සමත්වීම
හෝ
(ආ) එයට සමාන වෙනත් උසස් අධ්‍යාපන සුදුසුකම්
හෝ
(ඇ) වසර 3 ක ස්ථීර සේවා කාලයක් සම්පුර්ණ කල රාජ්‍ය සේවයේ තෝරාගත් සේවා කාණ්ඩවලට අයත් නිලධාරියෙකු වීම.
---------------------------------------------------------------------------------------------------------------
අයදුම් කිරිම
ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම්, රජයේ ගැසට් පත්‍රය සහ ආයතනයේ වෙබ් අඩවිය මගින් අයදුම්පත් කැඳවනු ලැබේ. සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අදාල අයදුම්පත් නිසිපරිදි සම්පුර්ණ කර ආයතනය වෙත යොමුකල යුතුයි. අයදුම්පත් කැඳවීම සෑම වසරකම නොවැම්බර් මස දී සිදුකෙරේ.




සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමාව