You are here:: පාඨමාලා සමාජ වැඩ ශාස්ත්‍රපති උපාධිය පාඨමාලාවේ අන්තර්ගතය

සමාජ වැඩ ශාස්ත්‍රපති උපාධිය

සමාජ වැඩ ශාස්ත්‍රපති උපාධිය පාඨමාලාව පහත කොටස්වලින් සමන්විත වේ.

 

1.         විෂයය ඒකක 12 ක්

2.         ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් 2 ක්

3.         පර්යේෂණ පාදක පර්යේෂණ වාර්තාවක්

 

සමාජ වැඩ ශාස්ත්‍රපති පාඨමාලාව විෂයය ඒකක

MSW     501        -           සමාජ වැඩ සඳහා සමාජ විද්‍යාව

MSW     502        -           මානව සංවර්ධනය සඳහා මනෝ විද්‍යාව

MSW     503        -           සමාජ වැඩ මූලික සංකල්ප

MSW     504        -           ශ්‍රී ලාංකික සමාජය අවබෝධය

MSW     505        -           ක්ෂේත්‍ර චාරිකා ප්‍රවේශය

MSW     506        -           සමාජ වැඩ ක්‍රමවේදI(පුද්ගලයන් සමග වැඩ කිරිම)

MSW     507        -           ගෝලීයකරණය හා සමාජ සුභසාධනය

MSW     508        -           සමාජ වැඩ තුල මානව අයිතිවාසිකම්

MSW     509        -           සමාජ වැඩ ක්‍රමවේද I(කණ්ඩායම් හා ප්‍රජාව)

MSW     510        -           සමාජ වැඩ කලමනාකරණය

MSW     511        -           සමාජ ප්‍රතිපත්ති හා සැලසුම්

MSW     512        -           සමාජ වැඩ පර්යේෂණ ක්‍රම

MSW     513        -           මූලික ක්ෂේත්‍ර පුහුණුව I

MSW     514        -           ක්ෂේත්‍ර පුහුණුව II