සමාජ වැඩ ශාස්ත්‍රපති උපාධිය
හැදින්වීම
සමාජ වැඩ ක්ෂේත්‍රයේ සහ සමාජ සුභසාධන ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම් ඇති වෘත්තිකයන් බිහිකිරිම තුලින් රටේ සමාජ සංවර්ධනයට දායකවීම මෙම පාඨමාලාවේ අරමුණ වේ.
මෙම පාඨමාලාව මගින් සමාජ වැඩ ක්ෂේත්‍රයේ දී අවශ්‍ය වන උසස් දැනුම, විශ්ලේෂණ කුසලතා, වෘත්තීය විශේෂඥතාවය හා පරිචය සඳහා අවශ්‍ය කලමනාකාරිත්ව කුසලතා සංවර්ධනය කිරිමට අපේක්ෂිතය.




සමාජ වැඩ ශාස්ත්‍රපති උපාධිය