ශිෂ්‍යත්ව, සම්මාන හා ත්‍යාග ප්‍රදානය
අධ්‍යයන මණ්ඩලයේ නිර්දේශ පරිදි ආයතනයේ පාලක සභාව විසින් ශිෂ්‍යත්ව, සම්මාන හා ත්‍යාග ප්‍රදානය කරනු ලැබේ.
සමාජ වැඩ ඩිප්ලෝමා පාඨමාලාව
1. ඩැනියෙල් එස්. සෑන්ඩර්ස් ශිෂ්‍යත්ව හා ත්‍යාගය
2. සොයිසා ශිෂ්‍යත්ව අරමුදල් ත්‍යාගය
3. රංජනි ජයලත් සම්මානය
උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව
1. රිඩ්ලි ජයසිංහ - ඉමන්දි රැනාලි ත්‍යාගය
සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිය
1. කුමාරස්වාමී ජෙගරාසසිංගම් සමරු රන් පදක්කම හා ත්‍යාගය - හොඳම ශිෂ්‍යයා සඳහා
සමාජ වැඩ ශාස්ත්‍රපති උපාධිය
1. හොඳම ශිෂ්‍යයා සඳහා මහාචාර්ය යෝගාම්භිකා රාසනායගම් රන් පදක්කම හා ත්‍යාගය
2. හොඳම පර්යේෂණ වාර්තාව සඳහා තිලක් ගුණසිංහ සම්මානය
3. මානව හිමිකම් පිළිබඳ හොඳම පර්යේෂණ වාර්තාව සඳහා බී.පී. ද සිල්වා සම්මානය




ත්‍යාග හා පදක්කම්