ශිෂ්‍යත්ව හා ශිෂ්‍යාධාර
ශිෂ්‍යත්වයක් ලෙස හෝ ශිෂ්‍යාධාර ලෙස සිසුන්ට මුදල් ආධාර ලබාදෙනු ලැබේ.
මහපොල ශිෂ්‍යත්ව
උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට ආධාර ලෙස මෙය ලබාදෙන අතර මෙම ශිෂ්‍යත්ව සඳහා තෝරාගැනීම මහපොල ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ නිර්දේශ පරිදි වේ.
ශිෂ්‍යාධාර
ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලැබීමට ආයතනයේ පාලක සභාව සඳහා අධ්‍යයන කටයුතු මණ්ඩලය මගින් නිර්දේශිත සුදුසුකම් සපුරා තිබිය යුතුයි.
ශිෂ්‍යාධාර ලැබීමට නිර්දේශිත සුදුසුකම් (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ චක්‍රෙල්ඛ 856, 900 බලන්න.)




ශිෂ්‍යත්ව හා ශිෂ්‍යාධාර