සිසුන් බඳවා ගැනීම හා සුභසාධනය
සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම ආයතනික ප්‍රතිපත්තිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිර්දේශිත පරිදි සකස් කර ඇත. සමාජ වැඩ ඩිප්ලෝමා පාඨමාලාව, උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හා වෙනත් බාහිර පාඨමාලා සඳහා ද බඳවාගැනීමේ පටිපාටිය ඉහත පරිදි වේ. සමාජ වැඩ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා බඳවාගැනීමේ මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඇති ස්ථීර රාජ්‍ය සේවයේ වසර 03 ක සේවා කාලයක් සපුරා ඇති තෝරාගත් සේවා කාණ්ඩවලට අයත් නිලධාරින් සීමිත ප්‍රමාණයකට ද ඉල්ලුම් කල හැක.




සිසුන් ඇතුලත් කර ගැනීම