පුස්තකාල පහසුකම්
ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුස්තකාලය ප්‍රකාශන 25,000 කට වඩා අධික සංචිතයක් සහිතය. සමාජ වැඩ විෂයයට අදාල විශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් මෙහි අඩංගුය. මෙයට 2008 කැනඩා ශ්‍රි ලංකා සුනාමි ව්‍යාපෘතිය යටතේ පරිත්‍යාග ලෙස සමාජ වැඩ ඇතුලු වෙනත් විෂයයන්වල පොත් බොහෝ ගණනක් ලැබී තිබේ.




වෙනත් පහසුකම්